ඉතින් මට වඩා ගොඩක් පොඩි අයගේ සුපිරි බ්ලොග් අඩවිත් නැතුවාම නොවෙයි.
කොහොම උනත් SLinfo එක ගොඩක් හොදට කරගෙන යන්න ඹයාලගෙත් උදව් ,උපදෙස් ,චොදනා ,අදහස් මට එවන්න.
SLinfo එකේ බලාපොරොත්තුව මුදල් ඉපයිම හෝ අන් බ්ලොග් අඩවි වලට තරගයක් වීම හෝ නොවෙයි මෙහි මුලිකම අරමුන සර්ව සම්පුර්න තොරතුරු ගබඩාවක් ඹබ හට ලබා දීමයි ඒ වෙනුවෙන්
තාක්ෂනික,සංස්කෘතික,නවීන,විද්‍යාත්මක,අලුත්වන තොරතුරු,විශේඹ ප්‍රවෘති(ගොසිප් නම් නොවේ),සමාඡය,සෞඛ්‍ය............එකි මෙකි නොකි සැම සියල්ලක් පිලිබද ලිපි පාථක ඹබ වෙනුවෙන් සැපයිමයි
මේ සියල්ලට මූලාකෘති ලෙස මා භාවික කරන්නේ මා දන්නා මාගේ අද්දැකීම් හා මා කියව් වෙනත් ලිපිවලින් මා සොයා ගත් දෑ පමනි.
පලවෙනිම ලිපිය අවසන් කරන්නම් එහෙම නම් මං හිතනවා ඹබ සැම එකතුවෙලා සිටිවි SLinfo අඩවියත් සමග

0 comments:
Post a Comment