Google කියන්නේ මොකද්ද කියලා නොදන්න කේනෙක් නැ මං හිතන්නේ දවසගානේ ලක්ෂගනන් අලුතින් එකතුවෙනවා සාමාඡීකයින් විදියට ඉතින් ප්‍රසිද්දිය වගේම විනොදය වෙනුවෙන් වෙන්වුනු වැඩ ටිකක් අද මම ඹයාලට ගෙනාවෙ
ඇත්තටම මෙක නම් ලොකු වැඩක් නෙමෙයි මමත් හොයාගත්තු පොඩි funny වැඩ ටිකක් පිස්සු හැදෙනවා දැක්කම මම වැඩිය කියන් නැ ඔයාලම බලලා කියන්නකෝ කෝමද කියලා
1. '' tilt '' මේ වචනෙ Google එකේ සර්ච් කරල බලන්න(ඔය කොමා නැතුව ඇ).. බෙල්ල උලුක් වෙයි ඹං
2. '' Google Gravity trick '' මේක සර්ච් කරල එකටම එන සයිට් එකට යන්න... ගිහින් තප්පර 5ක් විතර බලන් ඉන්නකො (ඡීවිතයම කුඩු පට්ටම් වෙයි)
3. '' Zerg rush '' මේක සර්ච් කරන්න බලන්න.. මෙකත් තප්පර 5ක් බලන් ඉන්න රිසාල්ට් ටික ඉවරෝ.........
4. '' Do a barrel roll '' මේක සර්ච් කරන්න කලින් කියන්න ඕනි කැරකිල්ල එහෙම හැදුනොත් මට බනින්න එපා හරිද
5 www.lmgtfy.com මේ සයිට් එකට ගිහින් මොකක් හරි සර්ච් කරන්න.. දැන් යටින් දෙන ලින්ක් එකට ගිහින් බලන්න
මෙවත් සර්ච් කරලා බලන්නකෝ6 " heads or tails " or "flip a coin"
7 "set timer to 13 minutes and 13 seconds"
කොමද යාලුවනේ නියමෙට google Enjoy කරා නේද එහෙනම් මම යනවා ආයෙත් එන්නම් මෙ වගේ පට්ට පදිරි වැඩක් අරගෙන බායි....බායි

0 comments:
Post a Comment