Friday, August 28, 2015

Android pattern lock එක කඩමු



pattern lock එක කඩමු කිවට මෙ වැඩෙ නොකරම
බැරි වෙලාවක විතරක් කරන්න මොකද මෙක ටිකක් විනාශකාරි වැඩක් දැං ගොඩක් අයට මෙ ලිපිය නිසා තරහ යයි අපේ ලොක් ඉවරයි කියලා එහෙම නැ මෙ ක්‍රමෙන් කාව වත් හැක් කරන්න එයාගේ data හොරකන් කරන්න බැ වැඩි කතා ඔන නැ ඔයාට ඒක තව ටිකකින් තේරේවි


සැ.යු ----- මෙ වැඩෙන් ඔයාගේ ඇප්ස්,contact,sms,Data සේරම මැකිලා යනවා සරලව කිව්වොත් factory reset වෙනවා.


මේ පහලින් කියල තියේන විධියට ඇන්ඩ්‍රොයිඩ් වල Pattern Lock එක කඩන්න.

ඉස්සරලම phone එක off කරලා පහල විදියට කරන්න

  1. මුලින්ම Sound එක වැඩි කරන Key එක ඔබාගෙන ඉන්න.
  2. ඊට පසුව Sound එක අඩු කරන Key එක ඔබාගෙන ඉන්න.
  3. දැන් Power Key එක ඔබාගෙන ඉදල අත අරින්න.
  4. මේ වෙලවේදි ඔයාලට Secret Android Screen එක බලගන්න පුලුවන්.
  5. මේ මෙනුවේදි උඩට හා පල්ලෙහාට යා ම සදහා Sound එක වැඩි කරන Key ත් Sound එක අඩු කරන Key ත් භාවිතා කරන්න තොරා ගැනිම සිදුකිරිමට Home බටන් එක හෝ power බටන් එක මගින් සිදුකල හැක එක් එක් දුරකතන සදහා මෙය වෙනස්වෙනවා
  6. දැන් තුන්වෙනි තෝරා ගනේමට යන්න. ඒක නම් කරල තියෙන්නේ  DELETE ALL USER DATA යන නමින් හෝ wipe data/factory reset ලෙසිනි
  7. ඕක පොඩ්ඩක් වෙලා ගනීවි ඉවර වෙන්න.


වැඩේ ඉවරයි Phone එක On වෙනකොට Pattern Lock එක තියන එකක් නෑ

මෙක නිතර නිතර කරන එක නම් හොද දෙයක් නෙවෙයි නොකර බැරිම අවස්තාවකදි විතරක් කරන්න.

0 comments:

Post a Comment