Friday, August 21, 2015

අන්තර්ඡාලයෙන් මුදල් සෙවිය හැකිද....? How to make e money....?



අන්තර්ඡාලයෙන් මුදල් සෙවිය හැකිද.... මෙ ප්‍රශ්නයට සරලව ඹව් කියන්න පුලුවන් ඒත් ඒක වැරදි නැ නැ ඒකිවෙ e money බොරුවක් කියලා නෙවෙයි ඇත්තටම e money කියලා දෙයක් තියනවා සල්ලි හොයන්න ඹන තරම් ක්‍රමත් තියනවා
ඒත් ඒවයින් ගොඩක් ඒවගේ ඇත්තටම 80%ක්ම බොරු අද්දැකිමෙන් කිය්නේ මොකද මටත් ඹය උන තිබුනා දැං සනිපයි හී........අපි දැනගන්න ඹන පරිස්සන් වෙන්න මොකද මෙ e money කියන එකට තාම අපේ රටේ නිති තද නැ මං දන්න තරමට 


අපි බලමු හෙමනම් emoney හොයන්න ලේසිම ක්‍රෙම ඉදන් අමාරුම ක්‍රමය දක්වා අදුන ගන්න

01.Bitcoin(සාපේක්ෂව ලේසිම ක්‍රමය හැටියට ගන්න පුලුවන්)

02.Paid To Click PTC (දැන්වීම් නැරබීම මගින් මුදල් උපයන ක්‍රමයක් ඒ වගේම මෙ PTC හොර සයිට් ගොඩක් තියනවා අහුවෙන්න නම් එපා කරන්න කලින් හොදට හොයලා බලන්න , මමත් උන හොදවුනා කිවට මෙ වගේ හොද සයිට් එකක් හම්බුනොත් කරනවා මෙ විශ්වාසයි කියන සයිටුත් අව්රුද්දට වඩා තියේන්නේ නැ හරි මෙ මම මීට අව්රුදු 2කට කලින් කරපු එකක Payment Proof ටිකක් )






03.Link Share (මෙකෙදි වෙන්නේ ඇත්තටම ලින්ක් එකකට යන්න කලින් Advertisement එකක් පෙන්නලා ඒකෙන් සල්ලි හොයන එක)

04. Add sense (මෙ වගේ වෙබ් සයිට් එකක් හෝ බ්ලොග් එකක් කරන ගමන් එහි දැන්වීම් පල කිරිමෙන් මුදල් ඉපයිම)

05. chapter typing ( අර ෆේස් බුක් එකේ රෙඡීස්ටර් වෙද්දි ඇදවෙච්ච අකුරු වගටක් ටයිප් කරන්න එන්නේ අන්න ඒවා හරියට ටයිප් කරලත් සල්ලි හොයන්න පුලුවන්)

06.Data Entry (word,excel,Power point,Graphic,Logo වැනි කාර්යන් ඉටු කරදීම මගින් ඉහත ක්‍රම වලට වඩා සාර්ථක ක්‍රමයක් කරනවනම් මෙක)

07 Forex (දැනට තියන අමාරුම ප්‍රතිලාභ අදිකම ක්‍රමය තමා මෙ මෙකෙදි කෙරෙන්නේ විදේශ මුදල් මිලදි ගැනිමත් විකිනිමත් මම මෙ සරලම විදියට කියන්නේ e money ගැන මුලිකව දැනගන්න විතරක් මෙ ක්‍රමය හරියට පලපුරුද්දක් ඇතිව මහන්සි වෙලා කලොත් මාසෙකට 40 000ක් වගේ හොයනවා කියන එක බොරුවක් නෙවෙයි ) 



මෙ දේවල් ගැන ඉදිරියට වෙන වෙනම පොස්ට් ටිකක් මම ඹයාලට ගෙන්නම්කෝ මෙවා ගැන ගුගල් සර්ච් පාරක් දාලා බලන්න විස්තර නම් ඹන තරම් තියනවා අදට ගෙනාපු info ටික නම් ඉවරයි 

මෙ වගේම පොස්ට් එකකින් හම්බවෙනකන් ඹගොල්ලන්ට සුභ දවසක් මම ගිහින් එන්නම් බායි......බායි  




.

0 comments:

Post a Comment