හායි ඔන්න මම අදත් ආවා ඔයාලට වටින පොස්ට් එකක් අරගෙන අද පොස්ට් එක Hacking ගැන හී........අද මම හදන්නේ කාව හරි
හැක් කරන්න උගන්වන එක නම් නෙවෙයි හොදද අද මෙ පොස්ට් එකෙන් මම ඔයාලට කියන්න යන්නේ Hack කරනවා කියන්නේ මොකද්ද ,ඒක වෙන්න පුලුවන් ක්‍රම මොනවද ,Hacker ලාගෙන් බෙරෙන්නේ කොහොමද කියලයි හරි
මදැයි ඔය පදුර වටෙ තඩි බැවා දැං කතාවට එමුකෝ
කව්ද මෙ Hacker ලා කියන්නේ
හැකර්ලා කියන්නේ හොද හෝ නරක අරමුණක් නිසා පිටස්තර ඡාලයකට හෝ Device එකකට අවසරයකින් තොරව ඇතුලුවි එහි දත්ත
ලබාගැනිමක්,මකා දැමීමක්,විනාශ කිරිමක්,හො නැවත සැකසිමක් කරන පුද්ගලයන් කියලා
සරලව කියන්න පුලුවන්
ඇත්තටම මෙකේ හොද නරක කියලා දෙයක් තියනවා සමහර hacker ලා ඡාල පද්ධති දොශ නිරාකරනයට,
virus වලින් එන බාදා මැඩලිමට සහය වනවා මෙන්ම සමහරු ඡාල වල තොරතුරු සොරා
ගනිමින්,අන් අයගෙ පෞද්ගලිකත්වයට හානි කරමින් ,virus මුදා හැරිමෙන් විවිධ හානි සිදු කරන
අයයි අප ආරක්ෂා විය යුත්තේ ඔව්න්ගෙනුයි....
කෙනෙක් ගේ පරිගනකයක් Hack කරන්න පුලුවන් ක්‍රම ටිකක් මම පහලින්
කියන්නම් ඒවගෙන් ආරක්ෂා වෙන්නත් ක්‍රම මොනවද කියලා ඔයාලටම අදහසක් ගන්න
පුලුවන්.....
01 කෙනෙකුගේ password එකක් හොරෙන් බලනි සිටිම හෝ අයිතිකරු
නොමැති විටක ඔහුගේ පරිගනකයට ඇතුලුවීම(Hacking වල මුලිකම අදියර)
02 trojan
horse හෙවත් ගොඩක් වටිනා ලෙස පෙනි සිටින මෘදුකාංගය ක් මගින් හෝ fishing site එකකින් උදා- Hacker Facebook වගේම පෙනුම තියන site එකක් හදලා ඔබව ඒ හරහා යවනවා එතකොට
ඔයාගේ වටානා තොරතඔහු දැනගන්නවා passw ,phone numbeවලින්
ඒවා(Hacking වල ප්‍රථමික මට්ටම )
03 තැරැව්කාරුවකු වීම මගින් ඒ කියන්නේ
ඔයා යම් වෙබි එකකට log වෙද්දි ඔයා password එහෙම දිලා login දුන්නම යම් දත්ත ප්‍රමානයක් ISP internet service provider හරහා upload වෙනවා අන්න ඒ දත්ත ටික මගින් උස්සන්න පුලුවන්
ඒකත් හැක් කරන ක්‍රමයක්
04 virus නොවන මෘදුකාංග මගින් මෙකෙදි වෙන්නේ
ංඔයාට හොරෙන් පොඩි program
එකක්
ඔයාගේ පරිගනකයේ හෝ network
එකට
ඇතුල් කරලා තියනවා ඒත් ඒක virus
gard වලට අහුවෙන්නැ ඒ ,program එක අපි ලග ඉදන් අපේ තොරතුරු ඒක හදපු කෙනාට යවනවා ඒකත් හැක් කරන්න
පුලුවන් ක්‍රමයක්
05 විශේෂිත ඇල්ගෝරිදම් , codes ,program යොදාගෙන සෘජුවම ,internet ,එක හරහා කෙනෙක්ගේ පරිගනකයට හොරෙන්
ඇතුලුවීම (කෙනෙක්ට හිතෙයි ඒහෙම වෙන්න බැ කරන්න බැ මු මෙ අමු බින්නයක් කියන්නේ
කියලා............දැං පුලුවන් නම් අහපල්ලා බින්න කියන්නේ මොනවද කියලා)
ඒත් මෙක කරන්න පුලුවන් networking ගැන hardware technology එක ගැන වගේම හොද පලපුරුද්දක් තියන
කෙනෙක්ට අනිවා මෙක සුලු වැඩක් මොකද මම එහෙම කිව්වෙ ලංකාවෙ ඔය fishing වගේ ප්‍රථමික මට්ටමෙ hacker ලා මෙවා පිලිගන්න කැමති නැ (මම කියලත්
මහ ලොකු වැඩ්ඩෙක් නෙවෙයි ඔන්න කලින්ම කිව්වා )එයාලා හිතනවා එතනින් එහාට මුකුත්ම නැ
කියලා ඒකයි හැමදාම එයාලට එකම තැන ඉන්න වෙලා තියෙන්නේ
ඇත්තටම මම කියන්න ඔන මම hacking ගැන ලොකු දෙයක් නම් දන්නේ නැ හැබැයි දන්න
හැමදේම ඔයාලට කියනවා එහෙනම් hacking ගැන තව ලිපියකින් මුගැහෙමුකෝ මොකද hacking ,කියන්නේ එක පොස්ට් එකකින් ඉවර කරන්න
පුලුවන් දෙයක් නෙවෙයි
එහෙනම් මම ගිහින් එන්නම් යාලුවනේ දිගටම එකතුවෙලා ඉන්න අපිත් එක්ක
බායි...........බායි.........
"උත්සහය අත්නොහරිනතාක් ඔබ පරාජය
නොවෙ"


0 comments:
Post a Comment