Saturday, August 15, 2015

Download You tube video




අද කියන්න යන්නේත් හැමෝටම වගේ ගොඩක් උදව්වෙන ඹන වෙන දෙයක් හැමොම දන්නවා You Tube Video Download කරන්න දෙන්නේ නැ කියලා බලන්න විතරයි පුලුවන් අපි බලමු එහෙමනම් පරිගනකයෙන් කිසිම software එකක් නැතුව ලේසියෙන්ම you Tube එකෙන් download කරන විදිය
මෙන්න මේ Site එකට ඉස්සරලම යන්නකෝ......http://en.savefrom.net හරි දැං ඹයාට Download කරගන්න ඹන විඩියෝ එකට යන්න ගිහින් උඩ Address Bar  එකේ ලින්ක් එක කොපි කරගෙන ඇවිත් මම දිපු සයිට් එකේ තියන search bar එකට පේස්ට් කර ගන්න ඉඊට පස්සේ පින්තුරේ වගේ ඊතලය ක්ලික්  කරන්න ඹන සයිස් එකකින් Video එක Download කර ගන්න 
අදට මෙ පොස්ට් එක ඉවරයි දිගටම එකතු වෙලා ඉන්න SLinfo එකත් එක්ක 













0 comments:

Post a Comment