සිංහල
උපසිරැසි හදන විදිය තමයි අද ඹයාලට කියලා දෙන්න යන්නේ දන්නවනේ මෙ වෙනකොට ලංකාවෙ
උපසිරැසි නිර්මානය කරන සයිට් ගොඩක් තියනවානේ බයිස්කෝප්,Zoom වගේ ඉතිං මුලින්ම මෙ අය නොමිලයේ ලාංකික
සිනමාලෝලින් වෙනුවෙන් කරන මෙහෙවර අගය කරන්න ඹන
හරි
අපි බලමු කෝමද මෙ වැඩේ වෙන්නේ කියලා උදාහරනයකට අපි බලමු මෙන්න මේක සිංහලට
පරිවර්තනය කරන විදිය The.100.season1 එකේ 8 වෙනි කොටස
මුලින්ම
අපි මෙකට අදාල ඉංග්‍රීසි උපසිරැසි file එක හොයා ගන්න ඹන ඒක ඉතින් google search කරලා
බා ගන්නකෝ හරි මම ඹන්න බා ගෙන ඉවරයි. දැං විඩියෝ එකයි ඒ ඉංග්‍රිසි උපසිරැසි ෆයිල්
එකයි එකම folder
එකකට දා ගන්නකෝ මේ වගේ
හැබැයි
මෙ file 2 ම ඒකම නමින් rename කරගන්න
ඹන ඉට පස්සේ උපසිරැසි file
එක notepad එකේ open කර ගන්න එතකොට පහල වගේ තියෙයි
දැං
තමා වැඩේ තියෙන්නේ ඉංග්‍රිසි දැනුම අනිවා ඹන ඉංග්‍රිසි පිරියඩ් එක කට් කරපු රගේ
සමහරුන්ට නම් දැං තේ රෙනවා ඇති හී................ ඉංග්‍රිසි දැනුම ගොඩක් ඹන නැ මෙ
ලින්ක් එකෙන් google
translate පාවිච්චි
කරලා වැඩේ ගොඩදාගන්න පුලුවන් ඉංග්‍රිසි බැරි අයට නම් (ඇත්තටම මෙක උපසිරැසි කරනය
ගැන මුකුත්ම දන්නැති අයට මුලික දැනුමක් ලබාගන්නයි ලියන්නේ මොකද මීට වඩා Advance ක්‍රම ගොඩක් තියනවා ඒකත් කියන්න එපැයි ඉතිං)
හරි
අපි ආයෙත් වැඩට බහිමු මෙන්න මෙහෙමයි
සිංහලට පරිවර්තනයට පෙර
1
00:00:01,287 --> 00:00:03,388(මෙන්න මෙ ඉලක්කම් නම්
වෙනස් නොකරන තරමට තමා හොද)
Clarke,
voice-over: I was born in space.(මෙන්න මෙතන තියන වාක්‍යයි අපි
සිංහලින් ලිවිය යුතු වෙන්නේ)
2
00:00:03,390 --> 00:00:05,571(මෙ ඉලක්කම් වල තේරුම
තමා මෙ වෙලාව අතරයි ඹය පහල වචන ටික පෙන්නන්න තියෙන්නේ හරියට පුංචී program එකක් වගේ නෙමෙ එහෙම එකක්ම තමා)
I've
never felt the sun on my face
3
00:00:05,573 --> 00:00:08,602
or
breathed real air
or
floated in the water.
හරි මෙන්න මෙහෙමයි ඹය
උඩටික සිංහලට පරිවර්තනය කරාම තියෙන්නේ
1
00:00:01,287
--> 00:00:03,388
මම ඉපදුනේ අභ්‍යවකාශයේ.
2
00:00:03,390
--> 00:00:05,571
මට කවදාවත්
හිරු එළිය මුහුණට දැනිලා නෑ.
3
00:00:05,573 --> 00:00:08,602
කවදාවත් නියම
වාතය ආශ්වාස කරලා නෑ.
කවදාවත් වතුරේ
පාවෙලා නෑ.
ඉතින් මෙහෙම පරිවර්තනය කරාට
පස්සේ සේව් කරද්දි මෙහෙම සේව් කරන්න Save as ගිහින්
මෙන්න මේකට Unicode
කියලා දීලා save කරගන්න එතකෝට හරි
දැං බලන්න පුලුවන් හැබැයි save කරද්දි දිපු නමයි විඩියෝ එකේ නමයි
අනිවා සමාන වෙන්න ඹන මෙ වගේ
එහෙනම් දැං play කරලා බලන්න කෝ
එල නේද එහෙනම් අදට මම කැපුනා ආයෙත් මෙ වගේ වටිනා දෙයක් ඹයාලට කියලා දෙන්න එන්නම්කෝ ඹයාලගේ අදහස් චොදනා ගල්මුල් හැම දෙයක්ම කියන්න comment එකක් වත් දාගෙන යන්න මටත් හයියක් වෙන්න





0 comments:
Post a Comment