Friday, August 28, 2015

Android pattern lock එක කඩමු



pattern lock එක කඩමු කිවට මෙ වැඩෙ නොකරම
බැරි වෙලාවක විතරක් කරන්න මොකද මෙක ටිකක් විනාශකාරි වැඩක් දැං ගොඩක් අයට මෙ ලිපිය නිසා තරහ යයි අපේ ලොක් ඉවරයි කියලා එහෙම නැ මෙ ක්‍රමෙන් කාව වත් හැක් කරන්න එයාගේ data හොරකන් කරන්න බැ වැඩි කතා ඔන නැ ඔයාට ඒක තව ටිකකින් තේරේවි


සැ.යු ----- මෙ වැඩෙන් ඔයාගේ ඇප්ස්,contact,sms,Data සේරම මැකිලා යනවා සරලව කිව්වොත් factory reset වෙනවා.


මේ පහලින් කියල තියේන විධියට ඇන්ඩ්‍රොයිඩ් වල Pattern Lock එක කඩන්න.

ඉස්සරලම phone එක off කරලා පහල විදියට කරන්න

  1. මුලින්ම Sound එක වැඩි කරන Key එක ඔබාගෙන ඉන්න.
  2. ඊට පසුව Sound එක අඩු කරන Key එක ඔබාගෙන ඉන්න.
  3. දැන් Power Key එක ඔබාගෙන ඉදල අත අරින්න.
  4. මේ වෙලවේදි ඔයාලට Secret Android Screen එක බලගන්න පුලුවන්.
  5. මේ මෙනුවේදි උඩට හා පල්ලෙහාට යා ම සදහා Sound එක වැඩි කරන Key ත් Sound එක අඩු කරන Key ත් භාවිතා කරන්න තොරා ගැනිම සිදුකිරිමට Home බටන් එක හෝ power බටන් එක මගින් සිදුකල හැක එක් එක් දුරකතන සදහා මෙය වෙනස්වෙනවා
  6. දැන් තුන්වෙනි තෝරා ගනේමට යන්න. ඒක නම් කරල තියෙන්නේ  DELETE ALL USER DATA යන නමින් හෝ wipe data/factory reset ලෙසිනි
  7. ඕක පොඩ්ඩක් වෙලා ගනීවි ඉවර වෙන්න.


වැඩේ ඉවරයි Phone එක On වෙනකොට Pattern Lock එක තියන එකක් නෑ

මෙක නිතර නිතර කරන එක නම් හොද දෙයක් නෙවෙයි නොකර බැරිම අවස්තාවකදි විතරක් කරන්න.

Friday, August 21, 2015

අන්තර්ඡාලයෙන් මුදල් සෙවිය හැකිද....? How to make e money....?



අන්තර්ඡාලයෙන් මුදල් සෙවිය හැකිද.... මෙ ප්‍රශ්නයට සරලව ඹව් කියන්න පුලුවන් ඒත් ඒක වැරදි නැ නැ ඒකිවෙ e money බොරුවක් කියලා නෙවෙයි ඇත්තටම e money කියලා දෙයක් තියනවා සල්ලි හොයන්න ඹන තරම් ක්‍රමත් තියනවා

Tuesday, August 18, 2015

අත්වල කකුල්වල ඉන්නන්ට අත් බෙහෙතක්



හායි යාලුවනේ කොහොමද ඔයාලට ....මටනං දෙයියන්ගේ පිහිටෙන් කිසි අවුලක් නැ හරි අදත් මම ආවා පොස්ට් එකක් අරන් හවස හොදටම වහිනවා කම්මැලි නිසා බ්ලොග් එකපැත්තේ ආවා හරි එහෙමනම්....................

Sunday, August 16, 2015

Hacking ගැන පොඩි විස්තරයක්





හායි ඔන්න මම අදත් ආවා ඔයාලට වටින පොස්ට් එකක් අරගෙන අද පොස්ට් එක Hacking ගැන හී........අද මම හදන්නේ කාව හරි හැක් කරන්න උගන්වන එක නම් නෙවෙයි හොදද අද මෙ පොස්ට් එකෙන් මම ඔයාලට කියන්න  යන්නේ Hack කරනවා කියන්නේ මොකද්ද ,ඒක වෙන්න පුලුවන් ක්‍රම මොනවද ,Hacker ලාගෙන් බෙරෙන්නේ කොහොමද කියලයි හරි මදැයි ඔය පදුර වටෙ තඩි බැවා දැං කතාවට එමුකෝ

Google ගැන නොදන්න වැඩකැලි ටිකක් (Google magic)


Google කියන්නේ මොකද්ද කියලා නොදන්න කේනෙක් නැ මං හිතන්නේ දවසගානේ ලක්ෂගනන් අලුතින් එකතුවෙනවා සාමාඡීකයින් විදියට ඉතින් ප්‍රසිද්දිය වගේම විනොදය වෙනුවෙන් වෙන්වුනු වැඩ ටිකක් අද මම ඹයාලට ගෙනාවෙ

සිංහල උපසිරැසි හදන විදිය ඉගෙනගමු



සිංහල උපසිරැසි හදන විදිය තමයි අද ඹයාලට කියලා දෙන්න යන්නේ දන්නවනේ මෙ වෙනකොට ලංකාවෙ උපසිරැසි නිර්මානය කරන සයිට් ගොඩක් තියනවානේ බයිස්කෝප්,Zoom වගේ ඉතිං මුලින්ම මෙ අය නොමිලයේ ලාංකික සිනමාලෝලින් වෙනුවෙන් කරන මෙහෙවර අගය කරන්න ඹන

Saturday, August 15, 2015

Download You tube video




අද කියන්න යන්නේත් හැමෝටම වගේ ගොඩක් උදව්වෙන ඹන වෙන දෙයක් හැමොම දන්නවා You Tube Video Download කරන්න දෙන්නේ නැ කියලා බලන්න විතරයි පුලුවන් අපි බලමු එහෙමනම් පරිගනකයෙන් කිසිම software එකක් නැතුව ලේසියෙන්ම you Tube එකෙන් download කරන විදිය

phone ake opera browser akata sinhala da gamu


mama me post aka singEnglish walin liyanna loku hethuwak uda ada man kiyala denna yanne oyalage phone akata sinhala font daganne kohomada kiyala ithin man me post aka man sinhala font walin dammanam sinhala font wada nokarana aya kohomada me post aka kiyawanne he........he..... hari api balamu kohomada wade patan ganne kiyala ganne kiyala 

WELCOME TO SLINFOAT BLOG

කොහොමද යාලුවනේ ඹන්න අද 2015/08/15 SLinfoat බ්ලොග් එක පටන් ගන්නවා මුලින්ම මගේ ගැන පොඩ්ඩක් කියන්නම්කෝ මගේ නම දිලිප නුවන් A/L ඉවරවෙලා ඡොබක් කරන්න සුදානම් වන පොඩි කොලු ගැටයෙක් (ඇත්තටම පොඩි නැ) ලංකාවෙ බ්ලොග් කලාව තවමත් දියුනුවෙමිනුයි තියෙන්නේ